Uncategorised ලිපි ගණන: 13
News & Events ලිපි ගණන: 17
වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය යටතේ පාරිභෝගික සේවා කමිටු පිහිටුවීම හා ජාතික ව්‍යාපාර නාමාවලිය සඳහා ව්‍යාපාරික ආයතන ලියාපදිංචි කිරීම ගරු කැබිනට් අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජා ඇල ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාල පරිශ්‍රෙය්දී පසුගිය 21 වන දින පැවැත්විය.















