2024 වර්ෂය සඳහා අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල කාර්ය මණ්ඩලය පහත පරිදි වේ.
| අනුමත | දැනට සිටින | වැඩ ආවරණය | පුරප්පාඩු | අතිරික්ත සේවක සංඛ්‍යාව | අනෙකුත් | |
| ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | - | - | - |
| සහකාර ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | - | - | - |
| ගණකාධිකාරී | 01 | 01 | - | - | - | - |
| සහකාර අධ්‍යක්ෂ - සැලසුම් | 02 | 01 | - | - | 01 | *නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) හා සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) ලෙස වේ. |
| පරිපාලන නිලධාරී | 01 | 01 | - | - | - | - |
| පරිපාලන (ග්‍රාම) නිලධාරී | 01 | 01 | - | - | - | - |
| සංවර්ධන සම්බන්ධීකාරක | 01 | 01 | - | - | - | *මෙම තනතුර සංවර්ධන නිලධාරී තනතුර දරන්නෙකු මගින් සපුරා ඇත. |
| සංවර්ධන නිලධාරී (කාර්යාලගත) | 23 | 21 | - | - | 02 | - |
| සංවර්ධන නිලධාරී (වසම්) | 57 | 55 | - | - | 02 | - |
| කාර්මික නිලධාරී | 02 | 01 | - | 01 | - | - |
| කළමනාකරණ සේවා නිලධාරී | 33 | 26 | - | 07 | - | - |
| ග්‍රාම නිලධාරී | 57 | 48 | - | 09 | - | - |
| තොරතුරු තාක්ෂණ නිලධාරී | 01 | - | - | 01 | - | - |
| තාක්ෂණ සහායක | 01 | 01 | - | - | - | - |
| රියදුරු | 02 | 01 | - | - | - | - |
| කාර්යාල කාර්ය සහායක | 07 | 06 | - | 01 | - | - |















