දැක්ම
වසර 2035 දී ලංකාවේ විශිෂ්ඨතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බවට පත් වීම. මෙහෙවර
ප්‍රාදේශීය ආයතන සම්බන්ධීකරණයෙන් , ජනතා සහභාගීත්වයෙන් හා මනා සම්පත් කළමණාකාරිත්වයකින් කාර්යක්ෂම සැලසුම් සහගත හා තිරසාර සංවර්ධන ක්‍රියාවලියක් තුලින් රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව ප්‍රදේශයේ ජන ජීවිතය නංවාලීම.
1990 වසරේ සිට සේවය කල ප්‍රාදේශීය ලේකම්වරුන්
| නම | සිට | දක්වා |
| පී.එම්. පටබැදිගේ මහතා | 1990 | 1993 |
| එස්.එම්.ඒ.අයි. ගුණතිලක මහතා | 1993 | 1998 |
| එන්.ඒ.ඒ. පුෂ්ප කුමාර මහතා | 1998 | 2001 |
| එම්.සී.අයි. ප්‍රනාන්දු මහතා | 2001 | 2005 |
| ඩබ්.ඒ.ඩබ්. ප්‍රේමප්‍රිය මහතා | 2005 | 2010 |
| ඩබ්.එන්තඒ.පී.බී. වන්නිනායක මහතා | 2010 | 2013 |
| නිමාලි සිල්වා මිය | 2013 | 2014 |
| ඊ එම් එස් බී ජයසුන්දර මහතා | 2015 | 2019 |
| පී ඒ ඒ එස් වීරසේකර මහතා | 2019 | 2025 |
















