Green Team පරිසර වැඩසටහන

  • මෙම වැඩපිළිවෙළ මගින් අපගේ කොට්ඨාසයේ පරිසර ගැටලු හඳුනාගැනීම, ඒ සඳහා අදාළ සහ වගකිවයුතු ආයතන හඳුනා ගැනීම, පරිසර කටයුතු සම්බන්ධ උනන්දුවක් දක්වන ප්‍රජා කණ්ඩායම් රාජ්‍ය නොවන සංවිධාන හා එක්ව  හා එක්ව පරිසරය සුරැකීමේ විශේෂ වැඩසටහන් සංවිධානය කිරීම. පරිසරය ගැන දැනුවත් කිරීම වැනි අරමුණු රාශියක් ඉටු කිරීම.

සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන

සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන

  • සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදන ගම්මාන උතුරු නිවන් දකුණු නිවන්දම හා යක්කඩුව 
  • බිම්මල් නිෂ්පාදන ගම්මාන රිලඋල්ල ,කපුවත්ත ,උස්වත්ත ,බ .නාරංගොඩ පාළුව.
  • විසිතුරැ මත්ස්‍ය ගම්මාන හා විසතුරු මත්ස්‍ය සමිතිය.

සමෘද්ධ ව්‍යපෘති අංශය මගින් දියත් කරන ව්‍යපෘති

ව්‍යවසායකයින් සවි බල ගැන්වීම

  • ව්‍යාපාරික  සංගමයට සම්බන්ධ අයව දැනුවත් කිරීම කුසලතාවය ලබාදීම හා පුහුණු අවස්ථා ලබා දීම අඩුපාලියට ණය ලබාදීම සමෘද්ධි බැංකු සමගමයට සම්බන්ධ කිරීම.
  • සමෘද්ධි නිෂ්පාදන ආදර්ශ වැඩසටහන් යටතේ  කල් එලිය  රස කැවිලි ගම්මානය දියුණු කිරීම.
  • ජ-ඇල  දුම්රියපොළ පාරේ  සමෘද්ධි අඩු ආදායම් පවුල්වලට නීත්‍යානුකූලව අවසරයක් ලබාදීම. ඔවුන්ට වෙළඳාම් කිරීම සඳහා නීත්‍යානුකූල අවසරයක් ලබා දීම.
  • කෙටි කෑම පිළිබඳ පුහුණු වැඩසටහන් සඳහා මීගමුවේ නොවිදිමත් අධ්‍යාපන ඒකකය මගින් සම්පත් දායකත්වය ලබාදීම කෙටි කෑම පිළිබඳ මාස හයක පුහුණුවක් ලබා දී සහතික ලබා දීම.
  • තනි පුද්ගල විසුරු ව්‍යාපෘති හඳුන්වාදීම . දඩුගම් පේරුවේ  සමෘද්ධ බැංකු සංගමය යටතේ ඌරන් තර කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම.
  • සමෘද්ධි බැංකු සංගම් හය තුළම විසිතුරු විසිරුණ ව්‍යාපෘති ලෙස කුකුල් පැටව් ඇති කිරීම.
  • මාස හයක මැහුම් පාඨමාලා ආරම්භ කිරීම හය මාසයක පුහුණුව ලබාදීම.
  • සමෘද්ධිලාභී පවුල්වල දුප්පත් තරුණ තරුණියන් සඳහා කොරියන් ජපන් හා ඉංග්‍රීසි භාෂා පුහුණුව ලබා දීම.
  • NERD  ආයතනය හා සම්බන්ද වී නව තාක්ෂණය ගමට හඳුන්වාදීමේ පුහුණු වැඩසටහනක් හැඳින්වීම. අඩු ආදායන් නිවාස සෑදීම, ජීව වායු රස කැවිලි නිෂ්පාදන යන අංශ සඳහා දැනුවත් කිරීම.

කාන්තාවන් සවිබල ගැන්වීම

  •  හර්බිස් ආයතනය හා සම්බන්ධ වී දේශීය නිෂ්පාදන ගැන ප්‍රතිලාභීන් දැනුවත් කිරීම, රූපලාවන්‍ය  පිළිබඳ පුහුණු වැඩසටහනක් සංවිධානය කිරීම.මෙමගින් ගම්වල කාන්තාවන් පහළොස් දෙනකුට පහුණුව ලබා දී ඇත.මේ වන විට ඔවුන් තමුන්ගේ සැලුන් ආයතන පවත්වාගෙන යනු ලබයි.


කෘෂි කර්මය සහ සත්ව පාලනය

  • කොටදිනියාව සත්ව පාලන මධ්‍යස්ථානය තුළදී පුහුණුව ලබාදීම .ඌරන්තර කිරීම හා අභිජනනය එළුවන් ඇති  කිරීම කිරිහරක් ඇති කිරීම තාරාවන් ඇති කිරීම හා  කුකුළන්ගේ ආහාර පිළිබඳ දැනුම ලබාදීම. සමෘද්ධ බැංකුව මගින් අවශ්‍ය ප්‍රතිලාභීන්ට ණය ලබාදීම.
  • පුරන් කුඹුර අස්වැදීමට මගින් මා එළිය වසමෙත්  ,බණ්ඩිකොට වසමෙත් කුඹුරු අක්කර විස්සක් වූ පුරන් කුඹුරු අස්වැද්දීම.
  • නිවන්දම යක්කඩු වසම තුළ එළවළු වගාව ගොවීන් දැනුවත් කොට අවශ්‍ය පොහොර ලබාදීම උපකරණ ලබාදීම.
  • ජීවවායු  තාක්ෂණය පිළිබඳ පුහුණුවන ආයතන සමඟ සම්බන්ධවීම.
  • තරුණ ව්‍යවසායන්  පස් දෙනෙක් පුහුණුකරුවන් ලෙස පත්කිරීම.
  • රාගම කලාප තුළ බිම්මල් වගාවට පවුල් 25කට ණය ලබාදීම බිමල් පුහුණුව සමග ඊට අවශ්‍ය දැනුම කුසලතාවය සමග ණය ලබාදීම.
  • රාගම සමෘද්ධි බැංකු සංගමය තුළ කිරිහරක් ඇති කිරීමේ ව්‍යාපෘතිය රංජන් මහතාගේ නිවසේ ඇති කිරීම.

 

වෙනත් වැඩසටහන්

  • පොළවල් පහක් පැවැත්වීම 
  • සමෘද්ධි බැංකු සංගමය තුළ සිංහල අවුරුදු උත්සවය වෙනුවෙන් පොළවල් පහක් පැවැත්වීම
  • හිත මිතුරු තරුණු වැඩසටහන් යටතේ සීතාවක උද්‍යානයේ මැහුම් පාඨමාලාවට සම්බන්ධ ප්‍රතිලාභීන් විනෝද චාරිකාවකට සඳහා එක්කන් යෑම.
    ව්‍යවසායකත්ව සංවර්ධනය
  • සමෘද්ධි ව්‍යවසායකයන්  පුහුණු කිරීම සඳහා තුරුණයින්  පුහුණු කිරීම
  • කෙටි කෑම ප්‍රදර්ශනයේ ජ-ඇල නගර සභා භූමිය තුළ පැවැත්වීම.
  • අඩු ආදායන් නිවාස ගොඩනැගෙන ආකෘතිය සමෘද්ධි පවුල්වල දෙපාර්තමේන්තුවට ලබාදීම.
  • ආසියානු සංවර්ධන බැංකුව සමඟ සම්බන්ධ වී ජ-ඇල  සමෘද්ධි බල ප්‍රදේශය තුළ කිරීමට සුදුසු ව්‍යාපාරික අවස්ථාවන් හඳුනා ගැනීම .

පොළ වැඩසටහන

පොළ වැඩසටහන 

  • පොළ වැඩසටහන ප්‍රාදේශී ලේකම් කොට්ටාශයේ  ව්‍යවසායකයින්ගේ අලෙවි අවශ්‍යතා හා සපුරාලීම වෙනුවෙන් සහ කාර්යාලයේ සේවකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන්ද සෑම මසමක  25 වන දිනයන් තුල ජ-ඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ පැවැත්වේ.

මී පැල සිටුවීම

මී පැල සිටුවීමේ වැඩසටහන දැනට වසර ගණනාවක සිට ක්‍රියාත්මක වන වැඩසටහනකි.මේ වන විට මී පැල විශාල ගණනක් ජා -ඇල කොට්ටාශය තුල සිටවා ඇත.

 

News & Events

Scroll To Top