Administrative Division/ආයතන අංශය

Goal Strengthening the organizational structure through satisfied staff
Main Functions
  1. Issuing of Permits
  2. Certifying  and counter signing of grama niladari certificates
  3. Renewing licenses
  4. Collecting revenue
ප්‍රධාන කාර්යයන්
  • ව්‍යාපාර නාම ලියාපදිංචි කිරිම.
  • රා තැබෑරුම් හා සුරාබඳු බලපත්‍ර නිකුත් කිරිම.
  • එතනෝල් බලපත්‍ර නිකුත් කිරිම.
  • උකස් බලපත්‍ර නිකුත් කිරිම.
  • තුවක්කු බලපත්‍ර සදහා නිර්දේශ ලබා දීම.
  • දැව හෙලීම බලපත්‍ර නිකුත් කිරීම.
  • දැව ප්‍රවාහනය /ලී බඩු ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම.
  • දැව ගබඩා ලියාපදිංචි කිරිම.
  • සතුන් ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරිම.
  • වත්කම් සහතික නිකුත් කිරිම.
  • පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර නිර්දේශ කිරිම.
  • ප්‍රාදේශීය නිවාස වැඩසටහන.
  • පරිසරය සම්බන්ධ මහජන පැමිණිලි පිළිබඳ කටයුතු කිරීම.
  • ක්‍රීඩා කටයුතු.
  • සංස්කෘතික කටයුතු.
  • ආයුර්වේද සංරක්ෂණ සභා පිහිටු වීම.
  • කොන්දොස්තර බලපත්‍ර නිකුත් කිරිම.
  • ආදයම් සහතික නිකුත් කරිම.
  • අලි ඇතුන් පෙරහැරේ ගෙනයාම සදහා බලපත්‍ර නිකුත් කිරිම.
  • කලායතන/ විහාරස්ථාන/ කලාකරුවන් /ශිෂ්‍යාධාර සඳහා නිර්දේශ ලබා දීම.
  • මහපොළ හා ශිෂ්‍යාධාර ලබාදීම සම්බන්ධ කටයුතු.
  • සේවා පියස ඉදිකිරීමේ කටයුතු.
  • ජූරි සභික නාමලේඛනය අධිකරණ අමාත්‍යංශය වෙත යැවීමේ කටයුතු.
  • ගර්භණී මවුවරුන් සඳහා රු.20,000.00 වටිනා පෝෂණ ආධාර ලබාදීමේ කටයුතු.
  • සිද්ධස්ථානයන්හි වාර්ෂික මංගල්‍යන්හි කටයුතු.
  • විවාහ සඳහා දේවස්ථාන ලියාපදිංචි කිරීම.
  • ජනාධිපති ආධාර ලබාදීම හා සම්බන්ධ කටයුතු.
  • විශ්‍රාමික හා කාර්ය මණ්ඩල දුම්රිය බලපත්‍ර නිකුත් කිරිම.
  • වාණිජමය කාර්යන් සඳහා බොරළු පස්, වැලි, කැනිමේ හා ප්‍රවාහන බලපත්‍ර සඳහා නිර්දේශ ලබා දීම.
  • පදිංචි සහතික හා ග්‍රාම නිලධාරී චරිත සහතික නිකුත් කිරිම.
  • විදුලි විරෝධතා සම්බන්ධ කටයුතු.
  • කොන්ත්‍රාත් සඳහා හැකියා සහතික නිකුත් කිරිම.
  • තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කිරීම.
  • කාර්යය මණ්ඩලය සඳහා අග්‍රහාර ලබාදීම.
  • කාලීනව පැවරෙන අවශ්‍යතා අනුව කටයුතු කිරිම.

 

නම තනතුර දුර.අංකය (කාර්යයාලීය)
එම්.නිලංගා ගුණවර්ධන මිය     සහකාර ප්‍රාදේශීය ලේකම් 011-2236428
එම්.ජේ.එස්. පින්තූ මිය ප්‍රධාන කළමනාකාර සේවා නිලධාරි 011-2236428

 

Social Services Division/ සමාජ සේවා අංශය

Goal

Encourage participation of the disadvantaged and suffering social groups in social development,by providing relief and rehabilitation and creating a background to prevent them falls into such conditions.

Main Functions
  1. Provision of aids and equipments.
  2. Issuing senior citizenship Identity cards
  3. Issuing Dry rations
ප්‍රධාන කාර්යයන්
  • ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචිය.
  • ආබාධ සහිත පුද්ගලයන් සඳහා නිවාස ආධාර ලබාදීම.
  • ආබාධ සහිත පුද්ගලයන් සඳහා වෛද්‍ය ආධාර ලබාදීම.
  • ආබාධ සහිත පුද්ගලයන් සඳහා ස්වයං රැකියා ලබාදීම.
  • ආබාධ සහිත පුද්ගලයන් සඳහා අධ්‍යාපන ආධාර ලබාදීම.
  • ආබාධ සහිත පුද්ගලයන් සඳහා වෘත්තීය පුහුණුව සඳහා ආධාර ලබාදීම.
  • මත්ලෝලීන් පුනුරුත්ථාපන ව්‍යාපෘතිය.
  • තනි මාපිය පුනුරුත්ථාපන ව්‍යාපෘතිය.
  • ප්‍රජා මූලික පුනුරුත්ථාපන ව්‍යාපෘතිය.
  • සමාජ ආරක්ෂණ ක්‍රමයට බඳවා ගැනීම.
  • මහජනාධාර ලබාදීම.
  • ආබාධිත උපකරණ ලබාදීම.
  • රෝගාධාර ලබාදීම.
  • වැඩිහිටි දීමනාව හා සියවස් සපිරි දීමනාව ලබාදීම.
  • වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම.
  • ශ්‍රවණ උපකරණ ලබාදීම.
  • වැඩිහිටියන් සඳහා  අවම පහසුකම් යටතේ මූල්‍යාධාර ලබාදීම.
  • වැඩිහිටියන් සඳහා  ස්වයංරැකියා ආධාර ලබාදීම.
  • වැඩිහිටියන් සඳහා ආරෝග්‍යා වැඩසටහන යටතේ මූල්‍යාධාර ලබාදීම.
  • වැඩිහිටියන් සඳහා වෛද්‍ය සායන පැවැත්වීම.
  • වැඩිහිටි නිවාස පරීක්ෂාව.
  • වැඩිහිටි නිවාස ලියාපදිංචිය සඳහා යොමු කිරීම.
  • වැඩිහිටි සමිති ලියාපදිංචිය සඳහා යොමු කිරීම හා අධීක්ෂණය.
  • වැඩිහිටියන් නිවාස ගත කිරීම.
  • අධ්‍යාපනාධාර ලබාදීම.

 

නම තනතුර දුර.අංකය (කාර්යයාලීය)
ජානකී කස්තුරිආරච්චි මිය සමාජ සේවා නිලධාරි 011-2236428
ඩබ්ලිව් ඒ එම් නිශාන්ති මිය මිය බ.ප. සමාජ සේවා නිලධාරි 011-2236428
නදීශා වනිගරත්න සමාජ ආරක්ෂණ නිලධාරී 071-8825768

Planning Division/සැලසුම් අංශය

Goal Strengthening the divisional sustainable development
Main Functions
  1. Identifying the development needs
  2. Evaluation the progress of the projects
  3. Updating PMCS
  4. Maintaining and updating Resources Profile of the division
ප්‍රධාන කාර්යයන්
  • මධ්‍යම රජයේ සංවර්ධන රාජකාරි - දිස්ත්‍රික් සංවර්ධනය සඳහා වෙන්වන විමධ්‍යගත අරමුදලින් ක්‍රියාත්මක වන වැඩසටහන් යටතේ මුලික අවශ්‍යතා රැස්කිරීම් , යෝජනා ලබා ගැනීම, ලේඛන සකස් කිරිම හා ඒවා දිස්ත්‍රික් ලේකම් වෙත ඉදිරිපත් කිරිම, යෝජනා අනුමත කරවීම , අනුමත සැලැස්ම ක්‍රියාත්මක කරවීම, ස්ථානීය පරික්ෂණ හා අවසන් ගෙවීම කිරිම, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව මෙහෙයවීම හා විසඳිය නොහැකි ගැටළු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව වෙත ඉදිරිපත් කිරිම.
  • පළාත් සභා සැලැස්ම යටතේ පළාත් සභා අරමුදලට අදාල යෝජනා ලබා ගැනීම, ලේඛන සකස් කිරිම, පළාත් සභා වලට ඉදිරිපත් කිරිම හා අනුමත සැලැස්මවල් ක්‍රියාත්මක කරවීම, ස්ථානීය පරික්ෂණ හා අවසන් ගෙවීම් කිරීම, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව වෙත ඉදිරිපත් කිරීම.
  • ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ සියළුම අරමුදල් මුලාශ්‍ර යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳව වාර්ෂිකව ඒකාබද්ධ සංවර්ධන සැලැස්ම සකස් කිරීම හා එය යාවත්කාලීන කර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව හරහා මෙහෙය වීම හා අදාල ගැටළු නිරාකරණය සඳහා සහාය වීම.
  • ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සංවර්ධන වැඩසටහන් සඳහා අවශ්‍ය සියළුම දත්ත රැස්කිරීම, විශ්ලේෂණය කිරීම, ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවට අවශ්‍ය නිරීක්ෂණ ඉදිරිපත් කිරීම, කොට්ඨාශය පිළිබඳ අනිකුත් දත්ත තොරතුරු එක්රැස් කර යාවත්කාලීන කිරීම, කොට්ඨාශයේ දත්ත තොරතුරු ප්‍රදර්ශනය කරනු ලබන මෙහෙයුම් මැදිරිය යාවත්කාලීන කර පවත්වාගෙන යාම, කොට්ඨාශයේ සම්පත් පැතිකඩ යාවත්කාලීන කිරීම හා ඊට අදාලව දිස්ත්‍රික් ක්‍රමසම්පාදන ලේකම් කාර්යාලය සමඟ සම්බන්ධීකරණය.
  • ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් වලට අදාල ව්‍යපෘති ක්‍රියාත්මක කිරිම, ප්‍රගතිය පරීක්ෂා කිරීම හා මෙහෙය වීම.
  • රේඛීය අමාත්‍යංශ මඟින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යපෘති සම්බන්ධයෙන් කටයුතු කිරීම.
  • දිස්ත්‍රික් ක්‍රම සම්පාදන ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් විසින් විටින් විට පවරන කොට්ඨාශයට අදාල වෙනත් සංවර්ධන රාජකාරි කටයුතු කිරීම.      

   

 

නම තනතුර දුර.අංකය (කාර්යයාලීය)
     
එම්.එන්.පී.ප්‍රනාන්දු මයා සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) 011-2249457

 

 

Accounts Division/ගිණුම් අංශය

Goal Implement and maintain sound financial transaction system to achieve the overall objectives in Divisional Secretariat Colombo
Main Functions
  1. Preparing the procurement plan of the year
  2. All the activities related to payments
  3. Conducting Board of surveys
  4. Handling Audit queries
  5. Preparing financial statements
ප්‍රධාන කාර්යයන්
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අදාල සියළුම ගිණුම් කටයුතු පවත්වාගෙන යාම
  • විශ්‍රාම වැටුප් සකස් කිරිම හා සංශෝධනයන් සකස් කිරිම (සිවිල් /හමුදා/වැන්දඹු හා අනත්දරු)
  • මෝටර් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම
  • වාර්ෂිකව ආදායම් ඇස්තමේන්තු හා වියදම් ඇස්තමේන්තු සකස් කිරීම හා මාසික ගිණුම් වාර්තා සකස් කිරීම.
  • මධ්‍යම රජයේ හා පළාත් සභාවේ මාසික වැටුප් ගෙවීම් කටයුතු පවත්වාගෙන යාම.
  • ප්‍රසම්පාදනය සම්බන්ධ කටයුතු කිරීම.
  • අත්තිකාරම් B ගිණුමේ කටයුතු සිදුකිරීම.
  • සංවර්ධන කටයුතු සඳහා වන ගෙවීම් කටයුතු හා අනෙකුත් ගෙවීම් කටයුතු සිදු කිරීම.
  • විගණන විමසුම් හා විගණකාධිපති වාර්තා පිළිබඳ කටයුතු කිරීම සහ පිළිතුරු අදාළ අංශ වෙතට යොමු කිරීමට කටයුතු කිරීම.
  • ගබඩාව භාරව කටයුතු කිරීම හා අදාළ පොත් නිසි පරිදි නඩත්තු කිරීම හා වාර්ෂික ගබඩා භාණ්ඩ පිළිබඳව සමීක්ෂණය කිරීම.
  • සමෘද්ධි දෙපාර්තමේන්තුවේ හා සමාජ ආරක්ෂණ අරමුදලට අදාළ ගෙවීම් කටයුතු සිදු කිරීම.
නම තනතුර දුර.අංකය (කාර්යයාලීය)
එම්.එන්.යූ.ද සිල්වා මෙය ගණකාධිකාරී 011-2243445
වයි.ඒ.ඒ.සී.සමරසිංහ මිය මූල්‍ය සහකාර 011-2243445

 

 

Registrar Division/ රෙජිස්ටාර් අංශය

Goal Registration of Marriages, Births and Deaths, issue of certified copies at request and the preservation of such documents for assisting the populace to secure their rights.
Main Functions
  1. Registration of Births, Marriages and Deaths
  2. Issuing Certificates
ප්‍රධාන කාර්යයන්
  • රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව මඟින් පැවරෙන ව්‍යවස්ථාපිත රාජකාරී ඉටුකිරීම.
  • කොට්ඨාශයට අදාළ විවාහ, උප්පැන්න සහ මරණ ලේඛන වල භාරකාරත්වය හා සංරක්ෂණය.
  • කාර්යාලය තුළ තැන්පත් කර ඇති ලේඛනයන්ගෙන් සහතික පිටපත් නිකුත් කිරීම.
  • උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ පනතේ 24, 27 ‘අ’ 36 හා 52 දරණ වගන්තිය යටතේ ප්‍රකාශ පත්‍ර භාරගැනීම, ලිඛිත සාක්ෂි ලබාගැනීම සහ අවශ්‍ය අවස්ථාවන්හිදී ව්‍යවස්ථාපිත පරීක්ෂණය පැවැත්වීම.
  • උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ පනතේ 24 සහ 36 වගන්තිය යටතේ මාස 12 නොඉක්මවූස සිද්ධීන්ට අදාළ ප්‍රකාශ පත්‍ර වලට හා 27 වගන්තිය යටතේ ප්‍රකාශ පත්‍ර වලට අවසර ලබාදීම.
  • විවාහ, උප්පැන්න සහ මරණ ලේඛනයන්හි කරනු ලබන ව්‍යවස්ථාපිත සටහන් අත්සන් කිරීම.
  • විවාහ, උප්පැන්න සහ මරණ ලේඛනයන්හි දක්නට ලැබෙන ලිපි දෝෂ නිවැරදි කිරීම.
  • ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියළුම රෙජිස්ටාර්වරුන්ගේ අධීක්ෂණ කටයුතු ඉටු කිරීම.

අ.අ

නම

උප්පැන්න /මරණ කොට්ඨාශය

විවාහ කොට්ඨාශය

ග්‍රාම නිලධාරී කොට්ඨාශය

දුරකථන අංකය

ස්ථාවර

ජංගම

01

ඩී.ඒ.ලියොනාරා අබේසේකර මිය

රාගම

-

181/ ඒ ජයශ්‍රීගම

0112953381

0718972500

02

ආර්.ඒ.ඩී.ජූඩ් රවීන්ද්‍ර පෙරේරා මයා

කඳාන

දකුණු අළුත්කුරු කෝරලය

191 කණුවන

-

0776845873

03

ඊ.ඊ.එම්.සොයිසා මිය

දඩුගම

දකුණු අළුත්කුරු කෝරලය

205 බී මහවත්ත

0112056556

0718522840

04

බී.වී.පී.මෙන්ඩිස් මයා

ජා ඇල නගර (අතිරේක විවාහ රෙජිස්ටාර්)

දකුණු අළුත්කුරු කෝරලය

190 සී කපුවත්ත

-

0729055051

05

ඒ.ආර්.දීප්ති ද සිල්වා මිය

කඳාන (අතිරේක විවාහ රෙජිස්ටාර්)

දකුණු අළුත්කුරු කෝරලය

184 ඒ ජයසමරුගම

-

0728020253

06

ඩී.එම්.කේ.දසනායක මිය

රාගම(අතිරේක විවාහ රෙජිස්ටාර්)

දකුණු අළුත්කුරු කෝරලය

181/ඊ පොඩිවීකුඹුර

-

0712197960

0773140465

මූලාශ්‍රය - රෙජිස්ටාර් අංශය (ජා ඇල ප්‍රා.ලේ.කා)

නම තනතුර දුර.අංකය (කාර්යයාලීය)
එන් ආශා ගයානි මිය අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර් 011-2236428
අයි පී ඒ සුරන්ජි මිය අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර් 011-2236428

Pension Division/ විශ්‍රාම වැටුප් අංශය

   Goal Execute pension policies efficiently and productively in regionally to provide active contribution to uplift and to assure wellbeing, Future protection of    officers who dedicated for public services, their spouses and dependents.
   Main Functions
  1. Payment of monthly pensions for the retired government servants in ja ela divisional area.
  2. Maintaining the files of the pensionners.
  3. Pension payment amendments.
  4. Conducting Inspections of the documents for W&OP pension payments and arrange the pension payment after the death of the pensionner.
  5. Inspections for the disabled persons are carried out and giving recommendations to Dept.of Pension and offer disabled pensions for the relevant parties.
  6. Issuing railway warrants for the pensionners.
   ප්‍රධාන කාර්යයන්
  • ජා ඇල කොට්ඨාශයේ විශ්‍රාමිකයන් හට විශ්‍රාම වැටුප් ගෙවීම.
  • විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් ලිපිගොනු කළමනාකරණය කිරීම.
  • විශ්‍රාම වැටුප් සංශෝධන සිදු කිරීම.
  • විශ්‍රාමිකයා මිය ගිය පසු වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා අවශ්‍ය ලේඛණ පරීක්ෂණ කටයුතු සිදුකිරීම හා නිසි පුද්ගලයන් හට වැන්දඹු විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ හිමිකම් ලබාදීම.
  • ආබාධිත විශ්‍රාම වැටුප් පරීක්ෂණ පවත්වා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත අදාළ තොරතුරු දන්වා යැවීම හා නිසි පුද්ගලයින් හට ආබාධිත විශ්‍රාම වැටුප හිමිගැන්වීමට කටයුතු සැලැස්වීම.
  • විශ්‍රාමිකයන් හට අවශ්‍ය විශ්‍රාමික දුම්රිය බලපත්‍ර ලබාදීමට කටයුතු කිරීම.

 

නම තනතුර දුර.අංකය (කාර්යයාලීය)
එච්.එම්.චන්ද්‍රතිලක මයා විශ්‍රාම වැටුප් නිලධාරී 011-2236126

Identity Card Division/හැඳුනුම්පත් අංශය

 

    Main functions                     
  1. Following procedures in preparing National Identity cards for the all persons above the age of 15 years.
  2. Checking the documents related in preparing ID cards, scanning them and sending them to the head office located in Battaramulla for further procedures.(Under the normal service)
  3. Checking of documents, then sign it by the relevant executive officials, scanning them and sending them to the head office located in Battaramulla for further procedures.(Under the one day service)
  4. Issuing tokens (Date and time allocaion for the appointment) for the one day service seeking persons.
  5. Preparing monthly identity issuing report.
ප්‍රධාන කාර්යයන්
  • අවුරුදු 15 ට වැඩි සියලුම පුද්ගලයන් හට ජාතික හැඳුනුම්පත සකස් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.
  • සාමාන්‍ය සේවය යටතේ ලැබෙන අයදුම්පත්‍ර වල නිරවද්‍යතාවය පරීක්ෂා කිරීම, පරිලෝකනය කිරීම හා බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත අයඳුම්පත්‍ර යොමු කිරීම.
  • එක්දින සේවය යටතේ ලැබෙන අයඳුම්පත්‍ර පරීක්ෂා කිරීම, මාණ්ඩලික නිලධාරී අනුමැතිය ලබාගැනීම හා පරිලෝකනය කොට බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත අයඳුම්පත්‍ර යොමු කිරීම.
  • එක්දින සේවාව අවශ්‍ය සේවාදායකයන් සඳහා දිනය හා වේලාව සහිත ටෝකත් පත් නිකුත් කිරීම.
  • මාසිකව හැඳුනුම්පත් සඳහා ගිණුම් වාර්තාවන් සකස් කිරීම.
නම තනතුර දුර.අංකය (කාර්යයාලීය)
එම්.ඩබ්.සී.පෙරේරා සංවර්ධන නිලධාරී 011-2236126
ජී.එන්.ඩී.පෙරේරා සංවර්ධන නිලධාරී 011-2236126

Foreign Employment Division/විදේශ සේවා අංශය

Goal                                      
Main functions  
ප්‍රධාන කාර්යයන්  

 

 

 

 

නම තනතුර දුර.අංකය (පෞද්ගලික) වසම
කේ.එච්.එන්.කුමාරි මිය සංවර්ධන නිලධාරී 071-1392473 නාගොඩ තුඩැල්ල-දකුණ කුඩහකපොළ -දකුණ
ජයසමරුගම තුඩැල්ල -උතුර කුරුඳුගහවත්ත
උස්වත්ත දඩුගම ගල්ලවත්ත
කඳාන - නැගෙනහිර දෙහියගාත- උතුර මහවත්ත
රිලවුල්ල දෙහියගාත-දකුණ ඒකල
නෑඳුරුපිටිය කුඩහකපොළ -උතුර ඇලෙක්සැන්ඩ්‍රාවත්ත
    විශාකාවත්ත
ඩී.එම්.ටී.යූ.ධර්මපාලි මිය සංවර්ධන නිලධාරී 071-3086027 යක්කඩුව ජා ඇල දොලහේන
දකුණු නිවන්දම තුඩැල්ල -බටහිර තුම්පෑලිය
උතුරු නිවන්දම කපුවත්ත පොල්පිතිමූකලාන
මා එළිය වැලිගම්පිටිය- උතුර ඉදිවිටිය
කනුවන වැලිගම්පිටිය-දකුණ බණ්ඩිගොඩ

 

Field Officers/ක්ෂේස්ත්‍ර අංශය

 

නිලදාරියාගේ නම විෂය දුරකථන අංකය
1 ඉනෝකා ලාලනී  බෞද්ධ කටයුතු සමායෝජක 707189533
2 ඩී.එල්.සී.එස්.පී.බාලසූරිය  මානව සම්පත් සංවර්ධන සහකාර 719124608
3 ආර්.පී.සී.සරෝජනී මිය මුල් ළමාවිය සංවර්ධන සහකාර 718122324
4 කේ.ඒ.ඒ.එන්. පෙරේරා ක්ෂේත්‍ර සම්බන්ධීකාරක - විදාතා 774433055
5 එම්.ඒ.වයි.එන්.මදුරප්පෙරුම සංඛ්‍යාලේඛන නිලධාරී 716253902
6 කේ.ඒ.ඒ.එස්.රංගා මැහුම් උපදේශිකා 726549957
7 එච්.බී.එම්.නිලන්ති බද්දගේ සංවර්ධන නිලධාරී - විදේශ රැකියා 711624654
8 එස්.පී.එන්.සම්පත් ජයරත්න නිපුණතා සංවර්ධන සහකාර 713860037
9 කේ.ඒ.එස්.සී. ගුනවර්ධන පරිසර නිලධාරී 776926024
10 ජේ. කස්තුරිආරච්චි  සමාජසේවා නිලධාරී 714413835
11 බී.ඩී.ඒ.ඒස්.පීරිස් මයා සංවර්ධන සහකාර - සංස්කෘතික 718213210
12 කේ.එන්.එච්. කුමාරි මිය සංවර්ධන නිලධාරී - විදේශ රැකියා 711392473
13 කේ.ඩී.ඩී.මධුමාලි සංවර්ධන නිලධාරී - අපනයන සංවර්ධන 779507227
14 එම්.ඒ.නිරංගා කුමුදුනී සංවර්ධන නිලධාරී -බන්ධනාගාර 702548907
15 ඊ.ඒ. සමන් කුමාර සංවර්ධන නිලධාරී - ආපදා සහන සේවා 711478900
16 ජේ.බී.ඩී.ඒ.කේ.ජයසේකර සංවර්ධන නිලධාරී - දේශීය වෛද්‍ය 711609716
17 ඒ.ජී.ධම්මිකා කුමාරි වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර 711616547
18 එම්.සී.මාධවී පෙරේරා සංවර්ධන නිලධාරී - කෘෂිකර්ම  754899348
19 ඒ.ඒ.ඩී.පී.විජේරත්න ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරී 705131356
20 ඊ.එම්.එන්.සංකල්පනී ග්‍රාම සංවර්ධන නිලධාරී 712216812
21 ඩී.එම්.ටී.යූ.ධර්මපාලි සංවර්ධන නිලධාරී - විදේශ රැකියා 713086027
22 ඩබ්.එම්.ඒ.එන්.ඩී.විජේනායක සංවර්ධන නිලධාරී - සංස්කෘතික - පළාත් 701734082
23 ජේ.එච්.ඒ.ආර්.එම්. ජයසේකර  සමථ නිලධාරී 711491612
24 ජේ.ඒ.ජේ.ඩබ්. ජයකොඩි සංවර්ධන නිලධාරී - ඵලදායිතා 702565483
25 කේ.එස්.ආර්.පී.පෙරේරා ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී 718252555
26 ඒ.පී.ඩී.අයි.අධිකාරී තරුණ සේවා නිලධාරී 776549145
27 පී.කේ.ඩී.කේ.නෝනිස් සංවර්ධන නිලධාරී - කුඩා ව්‍යාපාර  772786949
28 එම්.ඩබ්.සී.පෙරේරා සංවර්ධන නිලධාරී - පු.ලි.දෙපා. 741401294
29 එච්.එම්.කේ.වයි. හේරත්  සංවර්ධන නිලධාරී - පු.ලි.දෙපා. 776922382
30 ජේ.කේ.පී. කුමාරි මිය සංවර්ධන නිලධාරී - කෘෂිකර්ම  751650721
31 පී. ජනර්තනී මිය සංවර්ධන නිලධාරී - කෘෂිකර්ම  778867781
32 එම්.කේ.එන්. රාජපක්ෂ මිය  විදාතා නිලධාරී  768220515
33 වී.ජි.ඩී.නිල්මිණි ජාතික ඒකාබද්ධතා 71441322
34 ඩී.එම්.එච්.ඩි.රාජපක්ෂ මිය උපදේශන සහකාර 719900088

News & Events

Scroll To Top